වාර්ෂික අවුරුදු උත්සවය මෙවරත් අප පාසල් ක්‍රීඩාංගණයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ගරු විදුහල්පතිණිය, ආචර්්‍ය මණ්ඩලය
සහ සිසු දූ පුතුන් මෙන්ම දෙමාපියන්ද මේ සදහා සහභාගී වීනි. සාම්ප්‍රදායික අවුරුදු ජන ක්‍රීඩා සදහා සිසු දරුවන් ඉතාමත් උද්යෝගයෙන් සහභාගී විණි.
2022 නව අධ්‍යන වර්ශය සදහා අප පාසලේ 1 ශ්‍රේණිය සදහා බදවාගත් සිසු දරු දැරියන් උත්සවාකාරයෙන් පිළිගැනීම ගරු විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලයේ සහබාගීත්වයෙන් පැවැත්විණී.
ශීල සමාදාන වැඩසටහන නිකිණි පොහොය දිනදී අප විද්‍යාලයී්‍ය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.