• 0718434374
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Gallandala K.V.

ගා/ගල්ලන්දල කනිෂ්ඨ විද්‍යාලය

Udugama Zone

  • Register
  • Login
Gallandala K.V.

ගා/ගල්ලන්දල කනිෂ්ඨ විද්‍යාලය

Udugama Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • School Map
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

පාසල හා පන්ති කාමරය තුළ පිළිපැදිය යුතු ශිෂ්‍ය විනය නීති මාලාව

  • පෙ.ව. 7.20ට පෙර පසෙලට පැමිණීම
  • පාසල් නිල ඇඳුම හා කොණ්ඩය පාසලට උචිත අයුරින් සකස් කර ගැනීම
  • පිරිසිදුව පාසලට පැමිණිය යුතුය
  • පන්ති කාමරය හා නියමිත පිරිසිදු කිරීමේ ස්ථානය පාසල ආරම්බයට පෙර සිදු කිරීම
  • උදෑසන රැස්වීම ආගමික කටයුතු හා භාවනා වැඩසටහන් නිසි පරිදි සිදුු කිරීම
  • ශාරීරික අභ්‍යාස කිරීම් වලට නොමැලිව සහභාගී වීම
  • නියමිත කාලච්ජේද තුලදී පන්ති කාමරය තුල සිටිය යුතුය
  • පන්ති කාමරයෙන් බැහැරව අධ්‍යන කටයුතු සඳහා සහභාගී වීමේදී පේළියට ගමන් කරන්න
  • විවේක කාලයේදී පමණක් පන්ති කාමරයෙන් බැහැර වීම
  • පන්තියෙන් බැහැර වීමේදී බැහැර වීමේ කාඩ්පත රැගෙන යාම
  • ප.ව. 1.30 ට පෙර විදුහල්පති අවසරයෙන් තොරව පාසලෙන් බැහැර නොවීම
  • ප.ව. 1.30 ට පාසල අවසානෙයේ සීනුව නාද කිරීමෙන් පසු ගාථා ගායනය හා පේළි ලෙස සංවරව පාසලෙන් පිටවීම
Gallandala K.V.

ගා/ගල්ලන්දල කනිෂ්ඨ විද්‍යාලය

Udugama Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය G/Gallandala K.V. ,Gallandala , Panangala
  • දුරකථන 0718434374

Supported By

© 2026 Gallandala K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk