01 Oct2020 2021- 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වීම 2021 වර්ශයේ 5 ශ්‍රේණියේ සිසුන් 17 දෙනෙකු අතරින් 04 දෙනෙකු සමත් විය. කේ.ජී.රනුල්යා සනුපදී - 162 පී.එල්.ලක්ෂි නිමේෂා - 157 ජේ.ජී.දිනුඳු කරුණාරත්න - 152 යූ.ජී. දුලාජ් සංජන - 153