WhatsApp_Image_2022-09-27_at_81121_AM.jpeg
WhatsApp_Image_2022-09-27_at_81312_AM.jpeg
WhatsAppImage2022-09-27at83945AM.jpeg
WhatsAppImage2022-09-27at84013AM.jpeg
WhatsAppImage2022-09-27at84021AM.jpeg
PlayPause
previous arrow
next arrow

ගා/ගල්ලන්දල කනිෂ්ඨ විද්‍යාලයේ නිල වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු

 

ගොන්ගල කන්දෙන් ආරම්බ වන ගිංගං කොමලියට අයත් ගඟබඩ පත්තුවේ මනරම් උස්බිම් පෙදෙසක  ගා/ගල්ලන්දල කනිෂ්ඨ විද්‍යාලය විරාජමානව සිටියි.

නිසංසල පරිසරය හා දියකඩිති කීපයකින් වටවුණු බිමි පෙදෙස අධ්‍යාපන හා ඉගෙනුම් ක්‍රියාවලියට අරුණ වූ පුණ්‍ය භූමියකි. පැරණි හා නව ගොඩනැගිලි කීපයකින් යුක්ත වුවත් විදුහල් මෑණිය ගැමි දරුවන්ට නුවණ ලබා දෙන මැණික් පහනක් යැයි කීම ප්‍රශංසනීය වේ.

Read More

0

Notifications

Notice Board

2022 - දෙවන වාර විභාගය

G/Gallandala K.V