පාසලේ දැක්ම
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය
සඳහා දැනුම, ආකල්ප,
කුසලතා, වලින් හෙබි නිර්මාණශීලී ගුණගරුක
දරුවන් පිරිසක් බිහි කිරීම
පාසලේ මෙහෙවර
අධ්‍යාපනයේ ජාතික පොදු අරමුණු හා පොදු නිපුණතා සඵල කරගත හැකි ආත්ම විශ්වාසයෙන්
යුත් යහපත් ආකල්ප වලින් පිරිපුන් සමාජයට ඵලදායී
විශිෂ්ට පුද්ගලයින් බිහිකිරීම.