| පාසල ආරම්භ වූ දිනය | 1957 |
|---|---|
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 13603 |
| සංගණන අංකය | 06197 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 01 රූඩ් 03 පර්චස් 39 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | ගාල්ල් |
| කලාපය | උඩුගම |
| කොට්ඨාසය | තවලම |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | තවලම |
| ග්‍රාම සේවක වසම | ගල්ලන්දල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 225/B |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2022 සැප්තැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 134 |
| 2022 සැප්තැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 18 |
| පාසලේ වර්ණය | කොළ , සුදු |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ