• 0718434374
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Gallandala K.V.

ගා/ගල්ලන්දල කනිෂ්ඨ විද්‍යාලය

Udugama Zone

  • Register
  • Login
Gallandala K.V.

ගා/ගල්ලන්දල කනිෂ්ඨ විද්‍යාලය

Udugama Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • School Map
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම පත්තුවේ ගල්ලන්දල නම් කුඩා ගම්මානයේ , ගාල්ලට 36 කි.මි. ක් පමණ දුරින් පිහිටි මෙම පාසල කඳු වැටි වලින් වටවූ සුන්දර භූමි භාගයක පිහිටා ඇත.

1957 වර්ශයේ  ජූලි 10 දින පොල් අතු මඩුවක සිසුන් 37 ක ගෙන් මෙම පාසල ආරම්භ කර ඇත.පාසල් ආරම්භ කරු වූයේ ශ්‍රී ලංකා බෞද්ධ ආයතනයේ අධිපති ඉඳුරුවේ පඤ්ඤාතිස්ස හිමියන්ය.ගල්ලන්දල බෞද්ධ මිශ්‍ර පිසලක් වශයෙන් 1957 දී ලියාපදිංචි කර ඇත. රජයේ ආධාර මත ක්‍රියාත්මක විය.

මෙම පාසලේ ආරම්භක මුල් ගුරුවරයා වන්නේ ඩබ්ලිව් සමරනායක මහතාය. ඩබ්ලිව් . ජී ප්‍රේමලතා මහත්මිය ද සේවය කළාය. ශ්‍රී ලංකා බෞද්ධායතනය මගින් එඩ්වඩ් නාගහහවත්ත මහතා මුල් ගුරුවරයා වශයෙන් පත් කළේය.

මෙම පාසල ආරම්බ කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා අතහිත දුන් ප්‍රභූන් අතර ගල්ලන්දල තැපැල් ස්ථානාඳිපති ජී.පී. ධර්මසේන මහතා මූලික වෙයි. කෝරලේගම ග්‍රාම සංවර්ධන සමිතිය විද්‍යාලයේ දියුණුවට බොහෝසේ උපකාර විය.

ක්‍රමයෙන් පාසලේ ශිෂ්‍ය  සංඛ්‍යාව වැඩි වීමත් සමග ඉඩමක හා ගොඩනැගිල්ලක අවශ්‍යතාවය තදින් පෙනුනි. හිනිදුම පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙන්රි දිසානායක මහතා ගම්වාසීන්ගේ ඉල්ලීම් පිට අක්කර 2 ක් පමණ බිමි ප්‍රමාණයක් හා අඩි 120  ⅹ 20 ක ගොඩනැගිල්ලක් ලබ ාදීම ඉතා වැදගත් කාර්යයක් විය.

1962 සැප්තැම්බර් 01   දින ගල්ලන්දල බෞද්ධ පාසල රජයට පවරා ගත්තේය. ඉන්පසු ගල්ලන්දල රජයේ ජාතික විද්‍යාලය නමින් හැඳින්වූ අතර වර්තමානයේ ගල්ලන්දල කනිෂ්ඨ විද්‍යාලය නමින් භාවිතා වේ.

 

 

ආරම්භ කළ වර්ෂය

1957 ජූලි 10

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

37

මුල් ගුරුතුමාගේ නම

ඩබ්. සමරනායක මහතා

පාසලේ ආදි කතෘගේ නම

ඉඳුරුවේ පඤ්ඤාතිස්ස හිමි

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

ගල්ලන්දල මහා විද්‍යාලය

පාසල රජයට පවරාගත් දිනය

1962 - 09 - 01

පාසල පැවැත්වූ ස්ථානය

දරමිටිවලවත්ත නම් භූමියේ

 

 

 

{QF3=5}

Gallandala K.V.

ගා/ගල්ලන්දල කනිෂ්ඨ විද්‍යාලය

Udugama Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය G/Gallandala K.V. ,Gallandala , Panangala
  • දුරකථන 0718434374

Supported By

© 2026 Gallandala K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk