නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ගා/ගල්ලන්දල කනිෂ්ඨ විද්‍යාලය

දකුණු පළාතට අයත් ගාල්ල දිස්ත්‍රික්කයේ කන්නැලිය වන දෙවඟන අසල පිහිටි ගා/ගල්ලන්දල කනිෂ්ඨ විද්‍යාලය මනරම් දසුනකි.අධ්‍යාපනය ලබන දරුවන් අතර තොරතුරු තාක්ෂණය විෂය සඳහා ලැදිකම් දක්වන පිරිස මේ වන විට විද්‍යාලය සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කරමින් සිටීම සතුටට කරුණකි. තවද ඔවුන් මේ සඳහා කරන කැප කිරීම අගය කරන අතර මාගේ ශුභාශිංසනය පුද කරනු කැමැත්තෙමි.
නියෝජ්‍ය විදුහල්පති
ගා/ගල්ලන්දල කනිෂ්ඨ විද්‍යාලය